NOKIA XL ROOT කරන හැටි මෙන්න
මේක විශේෂ ඉල්ලීමක් හින්ද මම මේ post එක දාන්නෙ. එත් ROOT කරන එකනම් මම අනුමත කරන්නේ නෑ. එත් කමක් නෑ. ගොඩක් හොද මේ විදියට ROOT කරන එක. හරි පටන් ගමුකො. ඉස්සෙල්ලම ඔයාගේ SMARTPHONE එකේ settings වලට ගිහින් Developers options ගිහින් එකේ තියන USB Debugging එක click කරන්න.
හැබැයි තව වැඩක් තියනවා ඔයාට කරන. ඔයාලට මේක root කරන්න වෙන්නෙ ඔයාගේ pc ඒකෙන්. ඒ හින්ද ඔයාට nokia x manager කියන softwear එක download කරගන්න වෙනවා. එක download කරගන්න මෙතන click කරන්න
ඊටපස්සේ මේ විදියට install කරගන්න
හරි. එක install කරලා open කරගන්නකො. එතකොට ඔයාලට එකේ උඩ කෙලවරේ waiting for device කියල massege එකක් දැකගන්න පුළුවන් වෙයි.
දැන් ඔයාගේ phone එක data cable එක ගහල computer එකට connect කරගන්න. එතකොට අර waiting for device කියල තිබුන තැන device connected කියල එයි.
දැන් ඔයා root device කියන button එක click කරන්න.
root උනාට පස්සේ ඔයාගේ phone එකේ supersu icon එක වැටෙයි. හරි තම වැඩේ ඉවර නෑ. දැන් ඔයාගේ phone එක rooting process එක ඉවර උනාට පස්සේ install GApps එක click කරන්න.
හරි දැන් ඔයාගේ phone එකට G Apps ටික install උනාට පස්සෙ ඔයාගේ pc ඒකෙන් 4n එක ගලවන්න. දැන් 4N එක restart කරන්න. දැන් වැඩ ටික හරි. හැබැයි මේ දේවල් වලින් 4n එකේ වගකීම සමපූර්නයෙන්ම අහෝසි වෙනවා. එවටනම් තින් මට කරන්න දෙයක් නෑ. හරි වැඩේ කරගන්නකො. ඔයාලට ජය. ගිහින් එන්නම්.

Comments