ෆේස්බුක් ඒකෙන් සල්ලි හොයමු 2
ඔන්න මම කිවුව වගේ මේ post ඒකෙන් කියල දෙන්නම් ඔයාලා හදපු adf.ly account එකේ වැඩ කරන හැටි. හරි වැඩේ පටන් ගමුකො. දැන් ඔය email එකයි පස්ස්වොර්ඩ් එකයි ගහල log වෙන්නකෝ. එතකොට මෙන්න මේ වගේ වින්ඩොව් එකක් එයි.
හරි දැන් ඔයා facebook හරි google+ හරි මොකේ හරි share කරන්න හිතාගන ඉන්න ලින්ක් එක උඩ තියන shrink එක ලග space එකට copy කරගන්න. ඊටපස්සේ shrink බොත්තම ඔබන්න. එතකොට ඔයාලට මේ වගේ කොට ලින්ක් එකක් එයි.
දැන් වැඩේ හරි. ඔයාලා ඒ කොට ලින්ක් එක ගාව තියන copy එක ක්ලික් කරලා ඔයාගේ facebook එකේ share කරන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියනවනම් comment එකක් දාන්න. මම ඊලග post ඒකෙන් සල්ලිත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් තව ක්‍රමයක් කියල දෙන්නම්.

Comments