ඔයාගේ PC එක on එකේ තියල සල්ලි හොයමු
HI මේ දවස් ටිකේම FREE. ඒ හින්ද මම හිතුව ඔයාලට සල්ලි හොයන්න ලේසිම ක්‍රමයක් කියල දෙන්න. අනිත් ඒවත් එක්ක බලනකොට මේක පට්ටම ලේසි වැඩක්. හරි හරි බයිලා ඕනි නෑ. මේකේ කරන්න තියෙන්නේ වෙබ්සයිට් එකට යන එක විතරි. පැයකට 1.2$ විතර හොයන්න පුළුවන්. හරි මෙන්න මේ විදියට ගිහින් රේජිස්ට්ර් වෙන්නකෝ.
මෙන්න මේ ලින්ක් එකේ යන්න
රෙජිස්ටර් වෙන විදිය කියල දෙන්න ඕනි නෑ නේ. e-money හොයන්න එන්නේ පොඩි බබාලා නෙවෙයිනෙ. හරි කමක් නෑ මම ඒකත් කියල දෙන්නම්කො. ඔය උඩ තියන ලින්ක් එක click කලාම මේ වගේ වින්ඩොව් එකක් එයි. එකේ signup එක click කරන්න.
හරි දැන් මෙන්න මේ වගේ තව window එකක් එයි. ඒකට ඔයාගේ ඇත්තම විස්තර දෙන්න. අනේ මේවා type කරන එක පට්ට කම්මැලි හලෝ. මොනවා කරන්නද පොඩි බබාලට වගේ එකින් එක කියල දෙන්න එපෑ. හරි ඒකට ඔයාලගේ විස්තර මේ විදියට දෙන්න.
මතක ඇතුව password එක දෙනකොට lion%789 වගේ ශක්තිමත් එකක් දෙන්න. මම කියන්නේ password strength කියන කොටුව කොළ පාට වෙන paasword එකක් දෙන්න . හරි ඔයා රෙජිස්ටර් උන කියමුකෝ. දැන් මේ වගේ dialog box එකක් එයි. එකේ එන්නේ ඉ මේල් එකට ගිහින් conferm කරන්න කියල. ඒ මගුල් කරන්න ඕනි නෑ. මම රතු පාට කරලා තියන link එක klik කරන්නකෝ. එතකොට හරි.
හරි. දැන් එන තැනට ඔයා දීපු email එකයි password එකයි දීල log වෙන්න. හරි දැන් මෙන්න මේ වගේ window එකක් එයි. දැන් වැඩේ හරි. දැන් ඔය surf now කියන බොත්තම ඔබල බලාගන ඉන්න. නැත්නම් ඔයාගේ වෙන වැඩක් කරගන්න. නිකම්ම සල්ලි පිරෙනවා. එක දකුණු පැත්තේ උඩින් වැටෙනවා ඔයාට එන $ ගැන.
හරි. දැන් වැඩේ ඉවරයි. මේකේ cash out කරන විදිය ඊලග post ඒකෙන් කියල දෙන්නම්. එතකන් ඔයාලට සුබම සුබ අනාගතයක්. bye

Comments