ෆේස්බුක් එකෙන් සල්ලි හොයන හැටි
හැමෝම කරන්නේ ෆේස්බුක් ගිහින් දාලා තියන POST උඩ ඉදන් පල්ලට බලාගන ගිහින් ආපහු පල්ලේ ඉදන් උඩට බලාගන එන එකනේ. එත් මම කියල දෙන්න යන්නේ ඊට වඩා වෙනස් දෙයක්. කවුද අකමැති ෆේස්බුක් යන ගමන් සල්ලි හොයන්න. හරි වැඩි විස්තර ඕනි නෑ. අපි වැඩේ පටන් ගමුකො.
ඉස්සෙල්ලම මේ ලින්ක් එකේ ගිහින් රෙජිස්ටර් වෙන්නකෝ. ලින්ක් එක ක්ලික් කලාම මේ වගේ වින්ඩොව් එකක් එයි. ඒකට ඔයාගේ ඇත්තම විස්තර දෙන්න.
ඉස්සෙල්ලම මේ ලින්ක් එකේ ගිහින් රෙජිස්ටර් වෙන්නකෝ. ලින්ක් එක ක්ලික් කලාම මේ වගේ වින්ඩොව් එකක් එයි. ඒකට ඔයාගේ ඇත්තම විස්තර දෙන්න.
පාස්වර්ඩ් එක ඔයාට කැමති හොද එකක් දෙන්න. ඊට පස්සේ රතු පාට බොක්ස් එක ඇතුලේ තියන රූපේ පහල තියන type the text කියන තැන ටයිප් කරලා i agree to...... එකේ ටික් එක ක්ලික් කරලා join බොත්තම ක්ලික් කරන්න. වැඩේ ටිකක් දුරට ඉවරයි. දැන් මේ වගේ මැසේජ් එකක් එයි.
ඒකෙන් කියන්නේ ඔයාට දවස් තුනක් ඇතුලත මේල් එකක් එවනවා, එකේ තියන විදියට ඔයාගේ account එක active කරගන්න කියල. හරි. දැන් ඔයාල දන්නේ නෑ නේ මේකේ වැඩ කරන්නේ කොහොමද කියල. මම එක ඊලග post එකෙන් කියල දෙන්නම්. ok අපි ඊලග post ඒකෙන් සල්ලිත් එක්ක සෙල්ලම් කරමු.
Comments