ගේමක් නැතුව add click කරලා සල්ලි හොයන්නේ මෙහෙමයි
![Image](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQKzlVBJ6-5i-FO4MVRnIMJPQQZZwJ9-nv0B-rMg6Ekk9Kv1ixwkOPgMkIqQpZyZ_QLWXzEBwBKebaH3h3qctGG75xyTh1FCmT5x0ddCgQUs8Ieakw13H0KoI5q7dL9ur4aJLjCNQxT0oK/s400/click+1.jpg)
ඔයාල දන්නවා ඇතිනේ internet එකේ තියන add click කරලා සල්ලි හොයන්න පුළුවන් කියල. ඉතින් වැඩේට බහිමුකො. ඇත්තටම මේක හොදට ගෙවන ptc site එකක්. ඉස්සෙලම මේ ලින්ක් එකේ ගිහින් signup වෙන්න මෙන්න මෙහෙම. මම රවුම් කරලා තියන form එක පුරවන්න. එකේ signup උනාට පස්සේ ඔයාට මේ වගේ එකක් එයි. එකේ view ads එක click කලාම ඔයාට බලන්න තියන ads ටික එනවා මෙන්න මේ වගේ. මම මේ රතු පාටට රවුම් කරලා තියෙන්නේ ඒ add එකක්. ඔය ඒ ඕනි add එකක් උඩ click කරන්න. මෙන්න මතන තමි වැඩේ තියෙන්නේ. මෙහෙම එකක් එයි. ඔයාලට කරන්න තියෙන්නේ එකේ පුසාගේ පින්තුරේ උඩ click කරන්න. එතකොට එන window එක දිහා ටිකක් වෙලා බලගන ඉන්න ඕනි. තප්පර 5 ක් විතර. ඊටපස්සේ රතු පාටට රවුම් කරලා තියන කොළ පාට හරි ලකුණ ආවහම ඊ තලයෙන් පෙන්නලා තියන close එක ඔබන්න. හරි එතකොට ඔයාගේ account එකට doller එනවා. ඔයාට මේකෙන් cash out කරන්න වෙන්නෙ ඔයාගේ account එක doller 6 ක් උනහම. ඒකත් ගන්න පුළුවන් ඔයාගේ paypal හෝ payza account එකට. බය වෙන්න එපා මේක දිග කාලයක ඉදන් සල්ලි ගෙවන site එකක්. ඉතින්...