Posts

Showing posts from September, 2015

අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකෙන් ගමු.

   මම ඔක්කොම කියල දුන්නට මේ හොයන සල්ලි ගන්නේ කොහොමද කියල දුන්නේ නෑ නේ. හරි. මම ටිකක් BZY හන්ද  මට පොස්ට් එකක් දන්නා වෙලා මදි. අවුලක් නෑ. ඔයාලා මෙන්න මේ ලින්ක් එකේ ගිහින් විස්තර ටික දැනගන්නකො.                        මේ ලින්ක් එක උඩ CLICK කරන්න

ඔයාගේ PC එක on එකේ තියල සල්ලි හොයමු

Image
    HI මේ දවස් ටිකේම FREE. ඒ හින්ද මම හිතුව ඔයාලට සල්ලි හොයන්න ලේසිම ක්‍රමයක් කියල දෙන්න. අනිත් ඒවත් එක්ක බලනකොට මේක පට්ටම ලේසි වැඩක්. හරි හරි බයිලා ඕනි නෑ. මේකේ කරන්න තියෙන්නේ වෙබ්සයිට් එකට යන එක විතරි. පැයකට 1.2$ විතර හොයන්න පුළුවන්. හරි මෙන්න මේ විදියට ගිහින් රේජිස්ට්ර් වෙන්නකෝ.                           මෙන්න මේ ලින්ක් එකේ යන්න රෙජිස්ටර් වෙන විදිය කියල දෙන්න ඕනි නෑ නේ. e-money  හොයන්න එන්නේ පොඩි බබාලා නෙවෙයිනෙ. හරි කමක් නෑ මම ඒකත් කියල දෙන්නම්කො. ඔය උඩ තියන ලින්ක් එක click කලාම මේ වගේ වින්ඩොව් එකක් එයි. එකේ signup එක click කරන්න.   හරි දැන් මෙන්න මේ වගේ තව window එකක් එයි. ඒකට ඔයාගේ ඇත්තම විස්තර දෙන්න. අනේ මේවා type කරන එක පට්ට කම්මැලි හලෝ. මොනවා කරන්නද පොඩි බබාලට වගේ එකින් එක කියල දෙන්න එපෑ. හරි ඒකට ඔයාලගේ විස්තර මේ විදියට දෙන්න. මතක ඇතුව password එක දෙනකොට lion%789 වගේ ශක්තිමත් එකක් දෙන්න.  මම කියන්නේ password strength කියන කොටුව කොළ පාට වෙන paasword එකක් දෙන්න . හරි ඔයා රෙජිස්ටර...

ෆේස්බුක් ඒකෙන් සල්ලි හොයමු 2

Image
                         ඔන්න මම කිවුව වගේ මේ post ඒකෙන් කියල දෙන්නම් ඔයාලා හදපු adf.ly account එකේ වැඩ කරන හැටි. හරි වැඩේ පටන් ගමුකො. දැන් ඔය email එකයි පස්ස්වොර්ඩ් එකයි ගහල log වෙන්නකෝ. එතකොට මෙන්න මේ වගේ වින්ඩොව් එකක් එයි. හරි දැන් ඔයා facebook හරි google+ හරි මොකේ හරි share කරන්න හිතාගන ඉන්න ලින්ක් එක උඩ තියන shrink එක ලග space එකට copy කරගන්න. ඊටපස්සේ shrink බොත්තම ඔබන්න. එතකොට ඔයාලට මේ වගේ කොට ලින්ක් එකක් එයි. දැන් වැඩේ හරි. ඔයාලා ඒ කොට ලින්ක් එක ගාව තියන copy එක ක්ලික් කරලා ඔයාගේ facebook එකේ share කරන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියනවනම් comment එකක් දාන්න. මම ඊලග post ඒකෙන් සල්ලිත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් තව ක්‍රමයක් කියල දෙන්නම්.

ෆේස්බුක් එකෙන් සල්ලි හොයන හැටි

Image
         හැමෝම කරන්නේ ෆේස්බුක් ගිහින් දාලා තියන POST උඩ ඉදන් පල්ලට බලාගන ගිහින් ආපහු පල්ලේ ඉදන් උඩට බලාගන එන එකනේ. එත් මම කියල දෙන්න යන්නේ ඊට වඩා වෙනස් දෙයක්. කවුද අකමැති ෆේස්බුක් යන ගමන් සල්ලි හොයන්න. හරි වැඩි විස්තර ඕනි නෑ. අපි වැඩේ පටන් ගමුකො.                         ඉස්සෙල්ලම මේ ලින්ක් එකේ ගිහින් රෙජිස්ටර් වෙන්නකෝ. ලින්ක් එක ක්ලික් කලාම මේ වගේ වින්ඩොව් එකක් එයි. ඒකට ඔයාගේ ඇත්තම විස්තර දෙන්න.    පාස්වර්ඩ් එක ඔයාට කැමති හොද එකක් දෙන්න. ඊට පස්සේ රතු පාට බොක්ස් එක ඇතුලේ තියන රූපේ පහල තියන type the text කියන තැන ටයිප් කරලා i agree to...... එකේ ටික් එක ක්ලික් කරලා join බොත්තම ක්ලික් කරන්න. වැඩේ ටිකක් දුරට ඉවරයි. දැන් මේ වගේ මැසේජ් එකක් එයි.   ඒකෙන්  කියන්නේ ඔයාට දවස් තුනක් ඇතුලත මේල් එකක් එවනවා, එකේ තියන විදියට ඔයාගේ account එක active කරගන්න කියල. හරි. දැන් ඔයාල දන්නේ නෑ නේ මේකේ වැඩ කරන්නේ කොහොමද කියල. මම ...