Posts

Showing posts from October, 2015

ගේමක් නැතුව add click කරලා සල්ලි හොයන්නේ මෙහෙමයි

Image
           ඔයාල දන්නවා ඇතිනේ internet එකේ තියන add click කරලා සල්ලි හොයන්න පුළුවන් කියල. ඉතින් වැඩේට බහිමුකො. ඇත්තටම මේක හොදට ගෙවන ptc site එකක්. ඉස්සෙලම මේ ලින්ක් එකේ ගිහින් signup වෙන්න මෙන්න මෙහෙම. මම රවුම් කරලා තියන form එක පුරවන්න. එකේ signup උනාට පස්සේ ඔයාට මේ වගේ එකක් එයි. එකේ view ads එක click කලාම ඔයාට බලන්න තියන ads ටික එනවා මෙන්න මේ වගේ. මම මේ රතු පාටට රවුම් කරලා තියෙන්නේ ඒ add එකක්. ඔය ඒ ඕනි add එකක් උඩ click කරන්න. මෙන්න මතන තමි වැඩේ තියෙන්නේ. මෙහෙම එකක් එයි. ඔයාලට කරන්න තියෙන්නේ එකේ පුසාගේ පින්තුරේ උඩ click කරන්න.     එතකොට එන window එක දිහා ටිකක් වෙලා බලගන ඉන්න ඕනි. තප්පර 5 ක් විතර. ඊටපස්සේ රතු පාටට රවුම් කරලා තියන කොළ පාට හරි ලකුණ ආවහම ඊ තලයෙන් පෙන්නලා තියන close එක ඔබන්න. හරි එතකොට ඔයාගේ account එකට doller එනවා. ඔයාට මේකෙන් cash out කරන්න වෙන්නෙ ඔයාගේ account එක doller 6 ක් උනහම. ඒකත් ගන්න පුළුවන් ඔයාගේ paypal හෝ payza account එකට. බය වෙන්න එපා මේක දිග කාලයක ඉදන්  සල්ලි ගෙවන site එකක්. ඉතින්...

NOKIA XL ROOT කරන හැටි මෙන්න

Image
                        මේක විශේෂ ඉල්ලීමක් හින්ද මම මේ post එක දාන්නෙ. එත් ROOT කරන එකනම් මම අනුමත කරන්නේ නෑ. එත් කමක් නෑ. ගොඩක් හොද මේ විදියට ROOT කරන එක. හරි පටන් ගමුකො. ඉස්සෙල්ලම ඔයාගේ SMARTPHONE  එකේ settings වලට ගිහින් Developers options ගිහින් එකේ තියන USB Debugging එක click කරන්න. හැබැයි තව වැඩක් තියනවා ඔයාට කරන. ඔයාලට මේක root කරන්න වෙන්නෙ ඔයාගේ pc ඒකෙන්. ඒ හින්ද ඔයාට nokia x manager  කියන softwear එක download කරගන්න වෙනවා. එක download කරගන්න මෙතන click කරන්න  ඊටපස්සේ මේ විදියට install කරගන්න  හරි. එක install කරලා open කරගන්නකො. එතකොට ඔයාලට එකේ උඩ කෙලවරේ waiting for device කියල massege එකක් දැකගන්න පුළුවන් වෙයි. දැන් ඔයාගේ phone එක data cable එක ගහල computer එකට connect කරගන්න. එතකොට අර waiting for device කියල තිබුන තැන device connected  කියල එයි. දැන් ඔයා root device කියන button එක click කරන්න. root උනාට පස්සේ ඔයාගේ phone...