Posts

Showing posts from 2017

ඉරාජ්ගෙ අලුත්ම Bikini Show එක.

Image
         ඉරාජ් කියන්නෙ හැමදාම ටිකක් අලුත් වැඩක් කරන කෙනෙක්නෙ. ඒත් ටික කාලෙක ඉඳන් ඉරාජ් මේ කරන අලුත් වැඩ තව ටිකක් අලුත් කරල තියෙන්නෙ. ඒ කියන්නෙ කෙල්ලන්ගෙ නිරුවත ප්‍රයෝජනයට අරගෙන ඉරාජ් ප්‍රසිද්ධ වෙන්න යනව කියලා තමයි මටනම් හිතෙන්නෙ. ඉස්සෙල්ලාම ඉරාජ් කළේ මම සිල් බිඳගත්තෙ සිංදුවට පොඩි ඩිශ්ට් ඩුඩුම් කෑල්ලක් දාලා ඒක ප්‍රසිද්ධ කළා.    හරි ඒකත් කමක් නෑ කියමුකො. ඔන්න ඊටපස්සෙ ඉරාජ්ගෙ අලුත් සෙල්ලම තමයි ගිනියම් රෑ. මේක කලින් එකට වඩා ට්කක් දරුණුවට lesbian කෙල්ලො දෙන්නෙකුත් දාලා තමයි කළේ. හැබැයි කලින් එක තරම් මෙක නැගලා ගියෙනම් නෑ. මේකෙ නිරූපන ශිල්පිනියන් දෙන්නගෙ හොර වීඩියෝ එකකුත් පිට උනා. හැබැයි ඒකෙ සිංදුවෙ තරම්ම දෙයක් නෑ.  මෙතන ක්ලික් කරලා එ වීඩියෝ එකත් බලලා ඉන්නකෝ .  ඔන්න ඊටපස්සෙ තමයි අලුත්ම එක. ආශාවරී. මෙකත් ටිකක් Hot. හැබයි ඉරාජ් මේ කරන වැඩේ අපේ රටට ගැළපෙන්නෙ නෑ කියන එක තමයි මගේ මතය. කොච්චර කිවුවත් කොල්ලොනම් මේ වීඩියෝ රහ කර කර බලනවනෙ. කෙල්ලො බලන්නෙ  නෑ කියනව නෙවෙයි. හරි හරි වැඩි කතා ඔනි නෑ. මේ තියෙන්නෙ ඉරාජ්ගෙ අලුත් ...